ඌව පළාත් සභා රැස්වීම අද මිනිත්තු හතකට සිමා විය.
න්‍යායපත්‍රයේ සඳහන් වූයේ විපක්ෂනායක උපාලි සමරවීර මහතාගේ යෝජනාවක් පමණි.
එහෙත් ඔහු රැස්වීමට පැමිණියේ නැත. මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරු 18ක් පැමිණ සිටියහ.