මුල් ගලත් නෑ : පාලමත් නෑ


ගිය වසරේ මධ්‍යම පළාත් සභා මැතිවරණ සමයේ පූජාපිටිය බොක්කාවල ගිනිගත් ඇළ පාලම තවමත් සිහිනයක් බවට පත්ව ඇති බව ජනතාව කියති.

මෙම පාලම සඳහා වැඩ ආරම්භ කරමින් ස්ථාපිත කළ සමරු ඵලකය ද අතුරුන්ව තිබේ.

අද පැවැති අවමගුල් උත්සවයක දී මෘත දේහය රැගත් දෙන මෙම පාලමෙන් රැගෙය යාමට ගම්වාසීනට මහත් වෙහෙසක් දැරීමට සිදු විය.