හොරොයින් මත් කුඩු ඇල්ලීම සඳහා පුහුණු කළ ‘බෙලා’ නම් ස්පින්ගර් ස්පැනිල් සුනඛයෙක් නෙදර්ලන්තයෙන් ගෙන්වා අස්ගිරියේ පුහුණු කැර පානදුර පොලීස් කොට්ඨාසයේ සේවයට යොදවා ඇත.