ඇඟළුම් සේවිකාවන් පිරිසක් රැගත් පෞද්ගලික බසයක් සහ පෞද්ගලික මගී බස් රථයක් හැටන් වනරාජ ප්‍රදේශයේ දී මුහුණට මුහුණ
දියත
ගල් බෝරයෙන් මරුවා එයි
දෙමෝදර ගල් පොළක බෝරයක් පිපිරීමෙන් කැඩී ආ ගලක් වැදී අයකු මියගොස් තවත් සේවකයෙක් තුවාල ලබා රෝහල් ගතකැර ඇත.
පාන් බනිස් ඉහළට?
ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 2.50කින් වැඩි කිරීමට ප්‍රීමා සමාගම තීරණය කර ඇත. මේ අනුව රුපියල් 2100කට තිබ
උප ඇමැති අධිවේගයේ දී පී.සී.ට බැණලා
දොඩංගොඩ රබර් වත්තේදී නාඳුනන පිරිසකගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ බව කියන කොස්තාපල්ට ඊට දින කිහිපයකට පෙර දකුණු පළා
එස්.බී.ගේ මල්ලි මිය යයි
මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති හා ඇමැතිවරයකු වූ සාලිය දිසානායක මහතා (49) මහනුවර රෝහලේ දී අභාවප්‍රාප්ත විය. ඔහ
තව ‘සතියකින් උඹ වැලිගම යවනවා‘
දොඩංගොඩ බෝම්බුවල රබර් වත්තකදී පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තැබූ පිරිස සොයා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි ප
සුපිරිමගේ දඩ කොළයට පී.සී.ට මරණ තර්ජන
දොඩංගොඩ බෝඹුවල පාළු රබර් වත්තක් මැදදී පොලිස් කොස්තාපල් මරා දැමීමට තැත්කර ඇත්තේ දේශපාලනාඥයකුගේ ඕනෑවට විය හැක
පී.සී.ට වෙඩි:කාරයට ගිනි
දොඩංගොඩ බෝඹුවලදී මින් පැයකට පෙර පොලිස් කොස්තාපල්වරයකු ගමන් කළ නැනෝ වර්ගයේ කාරයකට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.
ඒ රෝදේ වෙන රෝදයකි
අලුත්ගම මොරගල්ලේ මුහුදේ ඊයේ සොයාගත් රෝදය නැවක හෝ ගුවන් යානයක කප්පියක් විය හැකි යැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකා
ටිකට් නැතිව ගිහින් ලක්ෂයක් ගෙවයි
ටිකට් නැතිව තුන්වැනි පන්තියේ ටිකට් වලින් දෙවැනි පන්තියේ ගමන් ගත් මගීන් 45 දෙනකුට අද රුපියල් 116650 ක දඩ ගැසු බව
පෙම්වතාට තහංචියක්
ඉතාලියේ මිලානෝ නගරයේ වියාලේ මොන්සා මාවතේ පෙම්වතියගේ නිවසේ සිනුව නාදකර කරදර කරද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය
පොලිස් කතට අලුත් ඇඳුමක්
කාන්තා පොලිස් නිළධාරීනියන් දැනට භාවීතා කරන නිල ඇදුමට අමතරව කාර්යාල රාජකාරී වලින් පරිබාහිර රාජකාරී කටයුතු වලදී
රහස් පොලීසිය ඇමැති පස්සේ පන්නයි
මිය ගිය දෙමළ ජාතීකයකුගේ කොළඹ පිහිටි දේපොළක් ව්‍යාජ ඔප්පුවකින් පවරා ගැනීමට තැත් කළැයි කියන රජයේ ඇමැතිවරයකු ග
දුම් වැටියට පෙම් කළොත් මාරයත් පෙම් කරයි
දුම්වැටි විරෝධි දිනයක් අද දඹුල්ලේදී පැවැත්විණි. දුම්බීමෙන් සිදුවන හානි දැක්වෙන පුවරු රැගෙන පාසල් සිසුහු මහ
ලොරි සහායකගේ මරුවා වංගුවේ හැංගී ඉඳලා
තෙබුවන ඇලපිටියාගොඩදී දර ලොරියේ සහායකයා ලොරියට හසු වී මිය ගිය බව තෙබුවන පොලීසිය කියයි. වංගුවක් ගනිද්දී මේ අනත
පේරාදෙණියෙන් 3714 දෙනෙක් උපාධි ලබති
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මේ වසරේ උපාධි ප්‍රධානෝත්සවය කුලපති මහාචාර්ය ඊ ඩබ්ලිව් ඈපාසිංහ මහතාගේ ප
‘නාසා තරුවකට වඩා සුපර්ස්ටාර් වීම හොඳයි’
නව නිර්මාණකරුවකු වී විශ්ව කීර්තිය සමග ඇමෙරිකාවේ නාසා ආයතනයේ තරුවක් වෙනවාට වඩා ලංකාවේ රූපවාහිනී නාළිකාවක සුපර්
දස කෝටියක කුණු චොක්ලට්
කොළඹ මීගමුව මාර්ගයේ සීදුව ප්‍රදේශයේ පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලු පාරිභෝගික අධිකාරිය කල් ඉකුත් ව
ගැබිනියත් දරුවාත් බේරේ
පිළියන්දල ජඹුරලියේදී කන්ටේනරයක් හා ටිපරයක් අනතුරට ලක් වී ටිපර් රියදුරා බරපතල තුවාල ලැබීය. ඔහුගේ ගැබිනි බිරි
පෝලියෝ හැදුණත් දිරිය මව දරු දෙන්නා රකි
රාගම පදිංචි නෝනා ගර්ටි මහත්මිය තමන්ගේම යැයි හිසට සෙවණකුදු නොමැතිව කුඩා දරු දෙදෙනෙකුන් හා ගත කරන අසීරු ජීවිතය ජය
ලක් කත සෞදියේදී මරුට
නිවසේ මුළුතැන්ගෙයි ගෑස් කාන්දුවක් හේතුවෙන් ගිනිගෙන දරුණු පිලිස්සුම් තුවාල ලැබ සිහි සුන්ව සිටි ශ්‍රීලාංකික
බෝ ගස බසය උඩ
ඌරගස්මංහන්දිය බස් නැවතුම් පොළෙහි පැරැණි බෝ ගසක් කඩා වැටී බසයකට හා ත්‍රිරෝද රියකට හානි සිදු විය. කිසිවකුටත්
සේරුවිල රන්වැට සෙනසුරාදා විවෘතවේ
සේරුවිල රජමහා විහාරයේ සෑය වටා ඉදි කළ රන් වැට සෙනසුරාදා (31) විවෘත කිරීමට නියමිතය. විහාරාධිපති සේරුවිල සරණකීත්ත
රන් බඩු කොල්ලය වරදී:පැන ගිය සෙබළා කොටුවේ
හෝමාගම කටුවන පාරේ ස්වර්ණාභරණ හලකින් රන් බඩු පෙට්ටියක් පැහැරගෙන පැන යමින් සිටි පුද්ගලයකු පොලීසියට අල්ලා දීමට
‘දේශය’දේශයට ඉරිදා
විජය පුවත්පත් සමාගමේ නවතම සති අන්ත ප්රකාශනය වන ‘දේශය’ පුවත්පත ජුනී 01 වැනිදා (ඉරිදා) නිකුත් කිරීමට නියමිතය
සුධර්මාගේ වරෙන්තුව ආපසු කැඳැවයි
ව්‍යාපාරිකා සුදර්මා නෙත්තිකුමාරට එරෙහිව නිකුත් කළ වරෙන්තුව අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ආපසු කැඳැව
උඩරට කෝච්චිය තවත් පමාවේ
පස් කඳු කඩා වැටීමෙන් අවහිර වූ බදුල්ල බණ්ඩාරවෙල දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත්කිරීමට තව දින තුනක් පමණ ගතවනු ඇතැ
මත්තලින් සියයක් මක්කම වන්දනාවේ
නැගෙනහිර පළාතේ මුස්ලිම් වන්දනාකරුවෝ සිය දෙනෙක් පමණ මක්කම වන්දනා කිරීම සඳහා මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොට
මලයාසියාවෙන් ඇල්ලූ කොටින්ගේ කෙරුම් සොයයි
පසුගියදා මලයාසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ කොටි සාමාජිකයින් යැයි සැක කෙරෙන තිදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම් ස
ජ,පුර සරසවිය ජාතික සංහිඳියාවෙන් රසවත් වෙයි
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල ශාලාවේ වහලයට උඩින් ඊයේ පෙරෙයිදා දුම්පිට වෙනු දුටු හුඟදෙනෙකුට පුදුම

