මත්තලින් සියයක් මක්කම වන්දනාවේ


නැගෙනහිර පළාතේ මුස්ලිම්  වන්දනාකරුවෝ සිය දෙනෙක් පමණ මක්කම වන්දනා කිරීම සඳහා  මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටෙන්  බ්‍රහස්පතින්දා සවස පිටත්වී ගියහ.

මීට පෙර ඒ ගමන සඳහා  පෙර දින කටුනායකට  පැමිණිමට සිදු විය.

දැන් ඔවුනට මත්තලට පැමිණිමට ගත වනුයේ පැය හතරකි.