දුම් වැටියට පෙම් කළොත් මාරයත් පෙම් කරයි


දුම්වැටි විරෝධි දිනයක් අද දඹුල්ලේදී පැවැත්විණි. දුම්බීමෙන් සිදුවන හානි දැක්වෙන පුවරු රැගෙන පාසල් සිසුහු  මහ පාරේ ගියහ.