විජය පුවත්පත් සමාගමේ නවතම සති අන්ත ප්‍රකාශනය වන ‘දේශය’ පුවත්පත ජුනී 01 වැනිදා (ඉරිදා) නිකුත් කිරීමට නියමිතය.
එම පුවත්පත විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණාලයේදී සුබ මොහොතින් මුද්‍රණය කෙරිණි.
‘දේශය’ මංගල කලාපයේ පිටපත් විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (හෝකන්දර මුද්‍රණාල සංකීර්ණය) ජනක රත්න කුමාර,මුද්‍රණාල සහකාර කළමනාකරුවන් වන නිහාල් ගුණරත්න හා එස්.ඒ.එම් සේනානායක යන මහත්වරු පිරික්සති.

