සේරුවිල රජමහා විහාරයේ සෑය වටා ඉදි කළ රන් වැට සෙනසුරාදා (31) විවෘත කිරීමට නියමිතය.
විහාරාධිපති සේරුවිල සරණකීත්ති නා හිමියන්ගේ උපදෙස් මත මෙම රන් වැට ඉදි කැරිණි.