ගැබිනියත් දරුවාත් බේරේ


පිළියන්දල ජඹුරලියේදී කන්ටේනරයක් හා ටිපරයක් අනතුරට ලක් වී ටිපර් රියදුරා බරපතල තුවාල ලැබීය.

ඔහුගේ ගැබිනි බිරිය හා දරුවා තුවාල නොලබා බේරුණාහ.