ලොරි සහායකගේ මරුවා වංගුවේ හැංගී ඉඳලා


තෙබුවන ඇලපිටියාගොඩදී දර ලොරියේ සහායකයා ලොරියට හසු වී මිය ගිය බව තෙබුවන පොලීසිය කියයි.

වංගුවක් ගනිද්දී මේ අනතුර සිදු විය.