දස කෝටියක කුණු චොක්ලට්


කොළඹ  මීගමුව මාර්ගයේ  සීදුව  ප්‍රදේශයේ  පෞද්ගලික  ගබඩා සංකීර්ණයක් වැටලු පාරිභෝගික අධිකාරිය කල් ඉකුත් වු චොකලට්   කිලෝ 40000 ක් අද (30) අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද චොකලට් තොගයේ වටිනාකම රුපියල් කෝටි 10 කට අධික බව පාරිභෝගික අධිකාරිය කියයි.