නිවසේ මුළුතැන්ගෙයි ගෑස් කාන්දුවක් හේතුවෙන් ගිනිගෙන දරුණු පිලිස්සුම් තුවාල ලැබ සිහි සුන්ව සිටි ශ්‍රීලාංකික ගෘහ සේවිකා ෆාතිමා සෆායා (38 ) රියාඩ් නගරයේ රාජකිය සෞදි රෝහලේදී (සෙමෙසි) 28වැනිදා මිය ගියාය.
මෙම මරණ සම්බන්ධව පරික්ෂණයක් පැවැත්වේ.
දෙදරු මවක්වන ෆාතිමා මීට මාස 15 ට පෙර සෞදියට පැමින ඇත. වැඩකළ නිවසේ ගැස් ගඳක් එනබවට එහි ස්විමිදුවගේ දරුවා කීවත් ෆාතිමා විදුලි යතුරක් දමන්නට යාමේදි ඇය මෙම ගින්නට හසුවී ඇත.
ශ්‍රී ලංකාවේ සිට් ඇගේ සොහොයුරා ඇගේ අවසන් කටයුතු කිරිමට සෞදියට පැමිණියේය.ඇයට වන්දියක් ලැබීමට ද නියමිතය.

