ජාත්‍යන්තරය ඉදිරියේ ශී‍්‍ර ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැගීම සදහා තවත් ඇමරිකා සමාගමක සහය ලබාගැනීමට රජය කටයුතු ක
දියත
වැවත් පිරේ හිතත් පිරේ
ගිය වසරේ දෙසැම්බරයෙන් පසු වන්නි දිස්ත්‍රික්කයට සැලකිය යුතු වැස්සක් ලැබුණේ දස මාසයකට පසුවය. සිඳී ගිය වැව් අමුණ
‘‘අල්ලස් අයවැයක්” ජවිපෙ කියයි
අයවැය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුවක් කැඳවා අදහස් දැක්වීය.‘‘ජනාධිපතිවරණයකදී මුළු රටටම සල්ලි බෙද
අයවැය ගුණදොස්
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි (වීඩියෝ අකිල බද්
ආගමික සමගිය උතුරයි
නුවරඑළිය ලේඩි මැකලම් මාවතේ ගායත්‍රි සිද්ධර් ශ්‍රී මුරුගේසු මහා සෘෂි දෙවොලේ පෙරහර අද (26) නුවරඑළිය නගරයේ සංචාරය
ජිනීවා කඨින පිංකම නොවැම්බර් 2
ජිනීවා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් මස් 2 වැනි ඉරු දින උදැසන 10 සිට දහවල් 3 දක්වා පැවැත්වෙන බ
පොලීසිය නැත්නම් ගුරුන්ටත් වැඩ වරදී
බන්ධනාගාරගතව සිට නිදහස් වු පිරිසක් රාජාංගනයේ පෞද්ගලික ඉංග්‍රිසි පන්ති ගුරුවරයකු බලෙන් රඳවා අස්වාභාවික ක්&zw
අවසන් ගමන සමාගමේම ටිපර් රියෙන්
කොළඹ ඉදි කිරීම් සමාගමක ඉංජිනේරු කළමනාකරුවකු ගමන් කළ යතුරු පැදියක් මරදානේදී එම සමාගමේම ටිපර් රථයකට යට වී
හෙම්බත් වු ජර්මන් කත සොයා ගනී
නකල්ස් රක්ෂිතයේ අතරමංව සිටි ඇල්වින් උර්සුලා (70) ජර්මන් සංචාරක කත සොයා ගත් බව පොලිසිය කියයි. සිකුරාදා (24) ඇය
විදෙස් ශ්‍රමිකයන්ට සෞදි රැකියා සහනයක්
සෞදිඅරාබියේ වෙසෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ යපෙන්නන්හට තම ලියකියවිලි මාරු කිරීමකින් තොරව පෞද්ගලික අංශයේ රැකිය
යසෝධරාවක් වන්න
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා වසර 2500 කටත් වඩා ඉක්මවා තිබුණත් අදත් එදාවගේම සිදුවන හොඳ නරක යහපත් අය
අකුණෙන් ගොවියාත් ගෙවිලියත් මරුට
අකුණක් වැදීමෙන් තන්තිරිමලේ හේනක ගොවියාත් ගෙවිලියත් මියගිය බව පොලිසිය කියයි.
පටි ගාංචුව රෙදි මුදලාලිගේ රෙද්ද ගලවයි
රනින් නිමවන ලද ගාංචුවක් යෙදු කලිසමක් ඇදගෙන රන් කැබැල්ලක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැ
බදුල්ලේ පෙදෙස් හතරකට අනතුරු නිවේදනයක්
පැයක් ඇතුලක මීලි මීටර් 75 කට වැඩි වර්ෂාපතනයක් ලැබුනොත් බදුලු දිස්ත්‍රික්කයේ නාය යාම් අවදානම් කලාප 4 කින් ඉවත් වන
අපේ යාළු මාළුවෝ - 3
සල් ගහේ පිපෙන මලේ පැහැයට සමාන පාටින් යුතු මාළුවා හඳුන්වන්නේ හල්මල් දණ්ඩියා යනුවෙනි. ඉතා අලංකාර මාළුවකු වන හල්මල
අතීත මතකය (ඔක්තෝබර් 25)
ඔක්තෝබර් මස 25 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය
ලොව පැරැණිම රැකියාව කළ පිරිසක් කූඩුවට
කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි මාවතේ දෙමහල්නිවසක් තුළ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්&zwj
පන්නලට තද සුළං: නිවාස රැසකට හානි
පන්නල හා සඳලංකාව ප්‍රදේශය හරහා අද සවස හමාගිය තද සුළඟකින් ගස් කඩා වැටීමෙන් වාහන කිහිපයකට ද නිවාස රැසකට ද අලභහා
අකුරණ ව්‍යාපාරික සූත්තරේ පත්තු වෙයි
රත්තරන් බෝලයක් මුව තුළ සඟවාගෙන, රන් බිස්කට් දෙකක් යටි පතුලේ අලවාගෙන චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකික
ඉදිරි 24 පැයේ කාලගුණය
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තර ප්‍රදේශ වල තැනින් තැන ගිගූරුම් සහිත වැසි වර්ධනය වන බව කාල
යකඩ යකා කළුතර පිලි පනී
කළුතර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක, ඇන්ජිම කළුතර දුම්රිය ස්ථානය අසලදී අද දහවල් පිලි පැන ඇතැයි දුම්ර
නරක් වූ කොත්තමල්ලි පොවන්න බැරි වෙයි
කල්මුණේ ප්‍රදේශයේ ගබඩාවකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කොත්තමල්ලි කිලෝ ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් පිරිභෝගි
පෑස්සුම් ශිල්පියා පොලිසියෙන් පාස්සයි
අතුරුගිරියේ 15 හැවිරිදි දැරියක කෙලෙසී යැයි වෙල්ඩින්කරුවකු ද ඊට උදව් කළැයි එම දැරියගේ පුංචි අම්මලා දෙදෙනකු ද අත්
පොදු රද මඩුළු ලේකම් පස් දින චාරිකාවකට එයි
පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා ඇතුලු දුත පිරිසක් අද පස් දින නිල සංචාරයක් සදහා කටුනායක බණ්ඩා
පවුලක් රන් හොරෙන් ගෙනල්ලා
රුපියල් පනස් පන් ලක්ෂයක් වටිනා රන් කැබලි කෑලි 11 ක් තම අත් බෑග් වල සගවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි ශ්‍රී
මගමරුට තුනක් බිලි
දිවයිනේ ස්ථාන හතරක සිදු වූ අනතුරුවලින් තිදෙනකු මියගොස් 14 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය
කල් පිටියේ ගින්නක්
කල්පිටියේ තොග ගබඩාවක් අද අලුයම ගිනි ගැනීමෙන් රුපියල් ලක්ෂ 70 කට අධික ආහාර ද්‍රව්‍ය විනාශ වු බව කඩ හිමියා පොලීසි
වීසා නැති සංචාරකයෝ-5
අතීතයේ මොණරා අවලස්සන සතෙක්ලු. ඉතා අලංකාර පක්ෂයකු වූ අවිච්චියාගේ ඇඳුමට ආසා කළ මොණරා උත්සවයකට යාමට යැයි කියා මොණර
අතීත මතකය (ඔක්තෝබර් 24)
ඔක්තෝබර් 24 වැනි දිනයන්හි වූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය
බයියාගේ අය වැය කොහොමදැයි ජනපති විපක්ෂෙන් අහයි
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරයේදී පැය තුනක අය වැය කතාව සමාප්ත කරමින් මහින්ද රාජපක්ෂ ජනපති

