අකුණෙන් ගොවියාත් ගෙවිලියත් මරුට


අකුණක් වැදීමෙන් තන්තිරිමලේ හේනක ගොවියාත් ගෙවිලියත් මියගිය බව පොලිසිය කියයි.