නුවරඑළිය ලේඩි මැකලම් මාවතේ ගායත්‍රි සිද්ධර් ශ්‍රී මුරුගේසු මහා සෘෂි දෙවොලේ පෙරහර අද (26) නුවරඑළිය නගරයේ සංචාරය කළේය.
වේද,ස්ත්‍රෝත්‍ර ගායනා කරමින් ආගමික බැතිය උද්දීපනය වන අයුරින් මේ උත්සවය සංවිධානය කැර තිබිණී.
1974 දී ඇරැඹුණූ මෙම කෝවිල අභාවප්‍රාප්ත මුරුගේසු මහා සෘෂිතුමාගේ 81 වැනි ජන්මගේ දිනය ද සැමැරීය.
මෙම දෙවොල ලොව ප්‍රථම ගායාත්‍රී දෙවොල ලෙස හැදින්වේ.




