කොළඹ ඉදි කිරීම් සමාගමක ඉංජිනේරු කළමනාකරුවකු ගමන් කළ යතුරු පැදියක් මරදානේදී එම සමාගමේම ටිපර් රථයකට යට වීමෙන් ඔහු මිය ගිය බව පොලීසිය කියයි.
ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.