කල් පිටියේ ගින්නක්


කල්පිටියේ තොග ගබඩාවක් අද අලුයම ගිනි ගැනීමෙන් රුපියල් ලක්ෂ 70 කට අධික ආහාර ද්‍රව්‍ය විනාශ වු බව කඩ හිමියා පොලීසියට පැමිණිලි කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

192  191