වැවත් පිරේ හිතත් පිරේ


ගිය වසරේ දෙසැම්බරයෙන් පසු වන්නි දිස්ත්‍රික්කයට සැලකිය යුතු වැස්සක් ලැබුණේ දස මාසයකට පසුවය. සිඳී ගිය වැව් අමුණුද වේලී අඩපණවී ගිය ගොවියෝද එයින් අස්වැසිල්ලක් ලැබූහ. වැව් පිරීමත් සමඟ අඩාලවී ගිය ගොවිතැන් යළිත් ඇරඹීමට හැකිවෙතියි ගොවියෝ සතුටින් සිටිති. දීපාවලී උත්සවයෙන් පසු ඊළඟ කන්නයට වැස්ස වළාහක දෙවියන්ගේ ආශීර්වාදය ලැබී ඇතැයි ගොවියෝ කියති.

 10 13 20 21 24