කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි මාවතේ දෙමහල්නිවසක් තුළ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්තානයක් වටලා එහි කළමනාකාරිණිය බව කියන අට මස් ගැබිණි කාන්තාවක් ඇතුළු කාන්තාවෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් සෙසු කාන්තාවන් වයස අවුරුදු 21 සහ 36 අය බව ද පොලිසිය කියයි.

