කල්මුණේ ප්‍රදේශයේ ගබඩාවකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කොත්තමල්ලි කිලෝ ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් පිරිභෝගික අධිකාරිය විසින් සොයා ගනු ලැබීය. රුපියල් කෝටි 6යක් පමණ වටිනා එම කොත්තමල්ලි තොගය වෙළෙඳපොළට මුදා හැරීමට ගබඩා කර තිබිණැයි පාරිභෝගික අධිකාරිය කියයි.





