මාතලේ අද ඉන්න ආණ්ඩු පක්ෂ දේශාපාලනඥයින් වැඩ බැරි ටාසන්ලා බවට පත්ව සිටින බවත් ඇතැම් දේශපාලනඥයින් කටින් බතල කොල
දියත
බ්‍රිතාන්‍ය පාස්පෝට් කන්තෝරුවේ වැඩ අන්තිමයි
තම ගමන් බලපත්‍රය බ්‍රිතාන්‍ය කාර්යාලයයෙන් අලුත් කර ගැනීමට නොහැකි වීම නිසා බ්‍රිතාන්‍ය ජාතික ගණකාධිකාරී
සියක් නමක් පිඩු සිඟා වඩිති
සියක් නමක පිණ්ඩපාත චාරිකාවක් වෑ විට දී අද පැවැත්විණි. පොසොන් පොහොය නිමිත්තෙන් මෛත්‍රී නවෝද්‍යා මහා විද්‍ය
හිමිනම ගෙයක් පිරිනමයි
කුල දරුවකු මහණ කිරීමෙන් දින කිහිපයකට පසු සාමනේර හිමියන්ගේ පියා අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයට
පරිගණක සිසුවාගේ මරණය අබිරහසක්
දෙහිවල අල්විස් පාරේ ගොඩ නැගිල්ලක සිව්වැනි මහලේ සිටි වව්නියා තරුණයකුගේ (22) සිරුරක් ගොඩනැගිල්ල අසළ බිම තිබී සොයා ග
පෙම්වතුන්ගෙන් කප්පම් ගන්න ගිහින් පීසී නාගනී
බේරේවැව අසළ පෙරහර මාවතේ සිටි පෙම් යුවළක් බිය කර රුපියල් හාරදහසක් ඉල්ලා නොදුන් නිසා ජාතික හැඳුනුම්පත පැහැරගෙන ග
කුරුඳු තලන්නා කප්පමෙන් තැලේ
ඌරගස්මං හංදියේ වීර ජනපදයේ කුරුඳු ඉඩමක් හිමි 65 හැවිරිදි කතකගෙන් කප්පම් කෑ බව කියන 21 හැවිරිදි කුරුඳු තලන්නෙක් ඌරග
වයඹ මහ ඇමැතිකම අත්හරින්නේ නෑ
වයඹ ප්‍රධාන අමාත්‍ය ධුරය අතහැර නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයා
දඹුලු මහා නාහිමි සසුන් මෙහෙවරට අඩ සියවසයි
ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක හිමියන්ගේ පැවිදි දිවියට පවස් ව
කරච්චි ගුවන් ගමන් අරඹයි
පාකිස්තානයේ කරච්චි ගුවන්තොටට ගිය සඳුදා (09) තාලිබාන් ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව අද උදේ 9.46ට කටුනායක සිට ප්‍රථම ව
අද කාලගුණය (ජුනි 11)
තවදුරටත් පවතින වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත
ඉතාලි වෛද්‍යවරිය සිංහලෙන් බැති ගී ගයයි
මහියංගනය මූලික රෝහල් කාර්ය මණ්ඩලය සමඟ එක් වී ඓතිහාසික මහියංගන රජ මහා විහාරයේ විල්ලුව වැව සීමා මාලකයේ දී අද (11) සහ
බස් චෙකර්ලා ගුටි කති
ටිකට් නොදී ධාවනය කළ බව කියන ඇල්පිටිය-මාපලගම ලංගම බසයක් පරීක්ෂා කිරීමට ගිය ටිකට් පරීක්ෂකවරුන් තිදෙනකුට පහර දී බස
කරුවලගස්වැව උද්ඝෝෂකයන්ට කරුවල දසාවක්
පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී වැලි ට්‍රැක්ටරයක් මුදා ගත් බව කියන කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති පො
සියුමැලි දෑත් වැඩි වේ
ගම්පහ දිස්ත්‍රික්කයේ නව ග්‍රාම නිලධාරීන් 225 දෙනෙකුට ස්ථීර පත්විම් ලිපි ප්රදානය කිරීම ආර්ථීක සංවර්ධන
ඩුබායි දුම්වැටියට ලක්ෂ දෙකක් දඩ
රුපියල් ලක්ෂ දහ අටක් වටිනා සිගරට් කාටුන් හයසීයක් නීති විරෝධී ලෙස තම ගමන් මළුවල සගවාගෙන ඩුබායි සිට මෙරටට පැමිණ
නීතී විදුහල්පති උසාවි ගෙන යයි
2014 අධ්‍යන වර්ෂය සඳහා නීතී විද්‍යාල වලට අඩු සිසුන් ප්‍රමාණයක් බඳවා ගැනීමේ තීරණය අහෝසි කරන රිට් අඥාවක් නි
දලු නෙළන්නියට මන්ත්‍රී වැටුපක්
කොටගල වැවිලි සමාගමට අයත් මවුන්ත් වර්නන් තේ වත්තේ තේ දලු නෙළන්නියක වන ශාන්ති කුමාරි (51) මැයි මාසයේ රුපියල් 57395.25 වාර
ටිකට් නැති තව පිරිසක් වේයන්ගොඩ දුම්රියපොළේ
වේයන්ගොඩ දුම්රියපොළේ කිනිතුල්ලන් බෝවී සිටිතියි මගීහු කියති. දුම්රියපොළ නිලධරයන් කියනුයේ සතියක සිට මේ කිනිතුල
පාර හරි අබලන්
(ගීත් යසන්ත රඹුක්කන සිට ) - පනලිය රඹුක්කන මාර්ගය අවුරුදු 5-7ක පමණ සිට කිසිම නඩත්තුවක් කර නැත. දේශපාලකයන් ඡන්ද දව
ව්‍යාපාරිකයනුත් රවටලා
මැති ඇමැතිවරුන්ගේ මාර්ගයෙන් රැකියා හා කොන්ත්‍රාත් ලබා දෙන බව පවසා විවිධ ව්‍යාපාරිකයින් රවටා මුදල
සනත් කෝඩුකාරයන්ට අත දෙයි
ක්‍රිකට් ක්‍රීඩාවෙන් එතෙරත් මෙතෙරත් නම රැන්දු නියෝජ්‍ය ඇමැති සනත් ජයසුරිය දික්වැල්ල ගොඩඋඩ මහා විද්‍යාලය
ලේ දන්දීමක්
(සතිස්ක උදයංග වැලිමඩ සිට ) - වැලිමඩ බෝගහකුඹුර සහ අලවතුගොඩ අභය දාන සංගමය මගින් දෙවැනි වරට සංවිධානය කරන ලේ දන්දීමේ
ජයලලිතාගේ පඹයා කොළඹ දී පුළුස්සයි
උතුරේ ජනමත විචාරයක් පැවැත්වීමට ජයලලිතා ජයරාම් කරන ඉල්ලීම හා උතුරු නැගෙනහිරට බලය බෙදන ලෙස ඉන්දියාව කරන බලපෑමට &lsq
පීසිට ගැසුවැයි උප සභාපතිත් රිමාන්ඩ්
සාලියවැව පොලීසියේ කොස්තාපල්වරයකුට පහර දී වැලි පිරවූ අත් ට්‍රැක්ටරයක් සහ සැකකරුවකුද පැහැර ගෙන ගිය බව කියන කරුව
මනමේ හා සිංහබාහු පැරීසියට යයි
එදිරිවීර සරත්චන්ද්‍ර සියවැනි ජන්ම ශත සංවත්සරය නිමිති කොට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ස
කළ උදව්ව පස්සෙන් පන්නයි
ගල්ගමුව මීගලෑව ගනංගමුවේ වගා ළිඳකට වැටුණු අලි දෙදෙනකු පැය කිහිපයක මෙහෙයුමකින් පසු ගොඩ ගැනීමට වනජීවී හා සිවිල් ආ
‘දේශපාලන තනතුරු වන්දිභට්ටයින්ට’- නන්දිමිත්ර
‘දේශපාලනයේදී තනතුරු තානාන්තර ලැබෙන්නේ ප්රශස්ති ගායනා කරන විටයි.එසේ නැත්නම් ඒ කිසිවක් ලැබෙන්නේ නෑ.දේශපාලනඥ
බොල්ගොඩ මාළු ඉබේ මැරේ
බොල්ගොඩ ගඟේ මාළුන් විශාල වශයෙන් මැරෙන්නට පටන් ගෙන ඇතැයි සෞඛ්‍ය නිලධරයෝ කියති. කළුතර පැත්තේ සිට එන තෙල් පහරක
කැනඩා සරසවියෙන් අපුරට අත හිත
කැනඩාවේ ඔන්ටේරියෝ නුවර මැක්මාස්ටර් විශ්ව විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන පුණ්‍යාධාර වැඩසටහන යටතේ එහි සිසුන

