මෛත්‍රී ප්‍රතිපත්ති පිළිගන්වද්දී ලයිට් යයි


විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිපත්ති ප්‍රකාශනය සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු මදුළුවාවේ සෝභිත හිමියනට විහාරමාහාදේවි උද්‍යානයේ බුදු පිළිමය අසළදී පිළිගැන්වීය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හෙළඋරුමයේ අතුරලියේ රතන හිමි, ලේකම් පාඨලි චම්පික රණවක මහතාද පැමිණ සිටි අතර වූහ.
විධායක ජනාධිපති ක්‍රමය හා 18 වන  සංශෝධනය අහෝසි කිරීම, ආදිය  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලත්ය.

ජයමඟුලු ගී ගයා ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගන්වද්දි ප්‍රධාන වේදීකාවේ විදුලිය විසන්ධි විය.

DSC_0518 DSC_0519 DSC_0522 DSC_0534 DSC_0538 DSC_0547 DSC_0549 DSC_0553 DSC_0554 DSC_0556 DSC_0559 DSC_0562 DSC_0581 DSC_0585 DSC_0587 DSC_0589 DSC_0592 DSC_0594

ඡායාරූප - ඩික්සන් වසන්ත

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අරණායක පැවති රැලියකදී වඩු කාර්මිකයකු පොදු විපක්ෂයේ ඡන්ද ලකුණ හංසයා සහිත ලී කැටයමක් පිළිගැනවූ අයුරු    

ms

ඡායාරූපය- සමන් විජය හෙම්මාතගම