පානදුර හිරණ සන්ධාන කාර්යාලයක් අසල ප්‍රදර්ශනය කළ ජනපති කටවුට් පුවරුවක් ගිනි තබා හානි කළැයි සැකපිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමලනායක බාලචන්ද්‍ර අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.