ජාත්‍යන්තර මුහුදු සීමාවේදී දකුණු ඉන්දීය ධීවරයින් 300කට වැඩි පිරිසකට ශ්‍රී ලංකා නාවික හමුදාවේ බව කියන කණ්ඩායමක් අහසට වෙඩි තබා ඔවුන් පලවා හැර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
නාවික හමුදාව මේ චෝදනාව ප්‍රතික්ෂේප කරයි.