වැලිකන්ද සිංහපුරයේදී ඉසෙඩ් ඩී ඇලට වල් අලි මවක සහ පැටියා වැටී ඇතැයි වන ජීවි නිලධරයෝ කියති.
මෙම ඇළ වී හැඩයෙන් යුක්තය. එක් අලියකු ගොඩට ගැනීමට සමත්ව ඇති අතර අනෙක් අලියාද ගොඩට ගැනීමට කටයුතු යොදා ඇත.