දිගාමඩුල්ල් දිස්ති‍්‍රක්කය මනාප ලැයිස්තුව එක්සත් ජාතික පක්ෂය 1 දයා ගමගේ - 68201 2 එම්.කේ.එම්.පයිසාල් - 61401
දියත
පුත්තලමේ ජය රංගේ බණ්ඩාරට
පුත්තලම දිස්ත්‍රික්කය මනාප ඡන්ද ප්‍රතිඵලය එක්සත් ජාතික පක්ෂය 1. පාලිත රංගේ බණ්ඩාර - 66960 2. නිරෝෂන් පෙරේරා
උතුරු හසුන
පසුගිය ජනවාරි මස 8 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මහතා ලැබුණු ජනවරම ආරක්ෂා කීරිමට වත්මන් ආණ්ඩුව කටයුත
‘අපේ සාමකාමී බව ලෝකයට පෙන්නුවා‘
අපිට සාමකාමීව ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්විය හැකි බව ලෝකයට පෙන්නුම් කිරීමට මෙවර මැතිවරණයේදී හැකිවූ බව පොල
‘මහින්ද පරාජය පිළිගනී‘
මහ මැතිවරණයේ පරාජය බාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීයැයි ප්‍රංශ පුවත් සේවය කියයි. පාර්ලිමේ
ගාල්ල මනාප
ගාල්ල මනාප ප්‍රතිඵලය චන්දිම වීරක්කොඩි - 114851 රමේෂ් පතිරණ - 105434 නිශාන්ත මුතුහෙට්ටිගම - 75994 මනූෂ නානායක්
‘ප්‍රතිඵලය මදි : ඒත් පසු බසින්නේ නෑ‘ - ජවිපෙ
‘මීට වැඩි දෙයක් අපි බලාපොරොත්තු වුණා. ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂ මූලස
එජාපයට ආසන 92 : සන්ධානය 83
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල පමණක් නිකුත් වීමට තිබියදී එජාපය ආසන 92 ක් සන්ධානය 83 ක් හා ජනතා විමුක්ති පෙරමුණ
අලියා ලක්ෂ 50 ට කොඩිය දායි
මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ලැබීමත් සමග එක්සත් ජාතික පක්ෂය 5030215 ක් ඡන්ද ලබා 46.3% ක ඡන්ද ප්‍රතිශතයක් ලබ
මාතර මනාප
මාතර මනාප ප්‍රතිඵලය සන්ධානය ඩලස් අලහප්පෙරුම 105404 නිරෝෂන් ප්‍රේමරත්න 99762 මහින්ද යාපා අබේවර්ධන 97918
ඡන්දෙන් පසු කොළඹ පාළුවෙයි
සඳුදා (17) මැතිවරණයෙන් පසු කොළඹ කොටුව, මරදාන, ශ්‍රිලනිප කාර්යාලය, සිරිකොත සහ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය වැනි ස්ථා
පොළොන්නරුව මනාප
පොළොන්නරු දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල එක්සත් ජාතික පක්ෂය වසන්ත සේනානායක 75651 නාලක ප්‍රසාද් ක
ත්‍රිකුණාමලය මනාප
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද නිකුත් විය. එක්සත් ජාතික පක්ෂය එම් ඒ එම් මහරුෆ් 35456 ඉම්රාන් මහ
හරීන් ප්‍රනාන්දු දෙලක්ෂය ඉක්මවයි
බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. එජාපය 1) හරීන් ප්‍රනාන්දු 200806 2) රවීන්ද්‍ර සම
බැසිල්ගේ බලකොටුව අලියා අතට
හිටපු ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂගේ බලකොටුවක් වූ ගම්පහ එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 27046 කින් දිනා ගත්තේය. ද
මොණරාගල වැඩිම මනාපෙ රංජිත්ට
මොණරාගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. සන්ධානය විජිත බේරුගොඩ 74313 සුමේධා ජී ජයසේන 69082
හම්බන්තොට වැඩිම මනාප නාමල්ට
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. සන්ධානය - නාමල් රාජපක්ෂ - 127201 මහින්ද අමරවීර - 8
මාතලේ වැඩිම මනාප ලක්ෂ්මන් වසන්තට
මහ මැතිවරණයේ පළමු මනාප ප්‍රතිඵලය මාතලේ දිස්ත්‍රික්කයෙන් නිකුත් වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාප ලබා
දිස්ත්‍රික්ක දෙකක ප්‍රතිඵල මග
මේ වන විට (දහවල් 1.15) ලැබී ඇති ප්‍රතිඵල අනුව ආසන 61 බැගින් එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සම සමව ලබ
නුවරඑළියේ වැඩි මනාපය අලියාට
නුවරඑළිය දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 81572ක් ලබාගනිමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇත. එම දිස්ත්‍රික්කයේ ඔව
අප්පොච්චි නුලෙන් බේරෙයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කණ්ඩායම් නායක ලෙස ඉදිරිපත් වූ කුරුණෑගල දිස්ත්‍රික්කය එක් මන්ත්‍රී ආසනයකින්
හොරු පන්නන මෙහෙයුමට රංජන් සැරසෙයි
ජනවාරි 8 වෙනිදා ලබා ගත් යහපාලනය ඉදිරියට ගෙනයාමට එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ජයග්‍රහණය ශක්තියක් කර ගන්නා බව හ
දහවල් 12 වන විට සන්ධානය ආසන 2ක් ඉදිරියෙන්
අද දහවල් 12 වන විට සන්ධානයට ආසන 45 ක්ද එක්සත් ජාතික පක්ෂයට ආසන 43 ක්ද ජනතා විමුක්ති පෙරමුණට ආසන 2ක්ද දෙමළ සන්ධානයට ආසන
රුවන් රණතුංගත් තණතිල්ලට ආසයි වගේ
ගම්පහ දිස්ත්‍රික්කයේ පත්තල ගෙදර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණ
රනිල්ට මැද කොළඹින් වාර්තාගත ජයක්
එක්සත් ජාතික පක්ෂය මැද කොළඹ ආසනය වැඩි ඡන්ද 68479කින් ජයග්‍රහණය කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන්න
‘අපි එක මවකගේ දරුවෝ වෙමු : ශීලාචාර රටක් හදමු‘ - රනිල්
ජයග්‍රාහකයන් හා පරාජිතයන් ලෙස බෙදී වෙන් නොවී නව යුගයේ අභියෝගයන්ට මුහුණ දෙමින් නව දේශපාලන සංස්කෘතියක් යටතේ ශිල
පුත්තලමෙන් මැතිසබේට අලි 5ක්
පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජාතික පක්ෂයට එහි බලය හිමිවී ඇත. එක්සත් ජාතික පක්ෂය 180
මිණිපුරය බුලත් කොළයට නතුවෙයි
රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය එම දිස්ත්‍රික්කයේ ජය හිමිකරගෙ
මාතලේ බලේ අලියා අතේ
මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ජයග්‍රහණය හිමි කරගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත. ඔවුන් ලබාගෙන ඇති මුළු ඡන්ද සං
රනිල් අද අගමැති පදවියේ දිවුරයි
අගෝස්තු 17 වැනි දා ඡන්දය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජනාධිපති ලේක

