හම්බන්තොට වැඩිම මනාප නාමල්ට


හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් විය.

සන්ධානය -

  1. නාමල් රාජපක්ෂ - 127201
  2. මහින්ද අමරවීර - 84716
  3. චමල් රාජපක්ෂ - 80621
  4. ඩී වී චානක - 51939

එජාපය -

  1. සජිත් ප්‍රේමදාස - 112645
  2. දිලිප් වෙදආරච්චි - 61391

ජවිපෙ -

  1. නිහාල් ගලප්පත්ති - 12162