පුත්තලමේ ජය රංගේ බණ්ඩාරට


පුත්තලම දිස්ත්‍රික්කය මනාප ඡන්ද ප්‍රතිඵලය

එක්සත් ජාතික පක්ෂය

1. පාලිත රංගේ බණ්ඩාර - 66960

2. නිරෝෂන් පෙරේරා - 59337

3. හෙක්ටර් අප්පුහාමි - 55475

4. ශාන්ත අබේසේකර 

5. අශෝක ප්‍රියන්ත

එක්සත් ජනතා නිදහස් සන්ධානය 

1. සනත් නිශාන්ත පෙරේරා - 68240

2. ප්‍රියංකර ජයරත්න - 59352

3. අරුන්දික ප්‍රනාන්දු - 48118

ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ නියෝමාල් පෙරේරා, දයාශ්‍රිත තිසේරා, මිල්රෝයි පෙරේරා, වික්ටර් ඇන්තනි යන අපේක්ෂකයන්ට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකිවී ඇත.