‘ප්‍රතිඵලය මදි : ඒත් පසු බසින්නේ නෑ‘ - ජවිපෙ


‘මීට වැඩි දෙයක් අපි බලාපොරොත්තු වුණා. ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.

‘ලැබුණු ප්‍රතිඵලයට වැඩි ප්‍රතිඵලයක් අපි බලාපොරොත්තු වුණා. ඒත් ඒක ලැබුණේ නැයැ කියා අපි අධෛර්යයට පත් වෙන්නේ නැහැ. ලැබුණු මන්ත්‍රීධුර ටිකෙන් රටට උපරිම දේ කරනවා.‘