අලියා ලක්ෂ 50 ට කොඩිය දායි


මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ලැබීමත් සමග එක්සත් ජාතික පක්ෂය 5030215 ක් ඡන්ද ලබා 46.3% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇත. ආසන 81 ක් ලබාගෙන ඇත.

සන්ධානය ඡන්ද 4670666 ක් ලබා ආසන 76 ක් හිමිකරගෙන සිටී. 

මහනුවර දිස්ත්‍රික් සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 440761 ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ආසන 7 ක් හිමිකරගෙන ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇති ඡන්ද 309152 අනුව ඔවුන් ආසන 5ක් දිනාගෙන ඇත. ජනතා විමුක්ති පෙරමුණට මහනුවරින් කිසිදු ආසනයක් හිමිව නැත.