ඡන්දෙන් පසු කොළඹ පාළුවෙයි


සඳුදා (17) මැතිවරණයෙන් පසු කොළඹ කොටුව, මරදාන, ශ්‍රිලනිප කාර්යාලය, සිරිකොත සහ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය වැනි ස්ථාන කිහිපයකම මාර්ග අසල පාළු ස්වභාවයක් දැකිය හැකි විය.

DSC_0002 DSC_0012 DSC_0019 DSC_0024 DSC_0033