නුවරඑළිය දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 81572ක් ලබාගනිමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇත. එම දිස්ත්‍රික්කයේ ඔවුන් ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 228920කි. ඒ අනුව මන්ත්‍රී ධූර 5කට හිමිකම් කීමට එජාපයට හැකිවී ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමිකර ගත් ආසන ගණන 3කි. ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 147348 කි. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 59.01%කි.
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 5590 ක් ලබාගත්තද ඔවුනට ආසනයක් ලබාගැනීමට හැකිවී නැත.

