මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල පමණක් නිකුත් වීමට තිබියදී එජාපය ආසන 92 ක් සන්ධානය 83 ක් හා ජනතා විමුක්ති පෙරමුණ ආසන 4ක් දිනා සිටියේය.
එජාපය ඒ අනුව ඡන්ද 5034922 ක් ලබා ඇති අතර සන්ධානය ලබාගෙන සිටින ඡන්ද සංඛ්‍යාව 4671281 කි.
ජනතා විමුක්ති පෙරමුණ ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 542569 ක් වේ.

