හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කණ්ඩායම් නායක ලෙස ඉදිරිපත් වූ කුරුණෑගල දිස්ත්‍රික්කය එක් මන්ත්‍රී ආසනයකින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගත්තේය.
සන්ධානය මන්ත්‍රී ආසන අටක් ගනිද්දී එජාපය මන්ත්‍රී ආසන 7ක් දිනා ගැනීමට සමත් විය.
2010 මහ මැතිවරණයේ දී සන්ධානය ආසන 10ක් ද, එජාපය ආසන 5ක් ද හිමි කර ගත්තේය.

