හොරු පන්නන මෙහෙයුමට රංජන් සැරසෙයි


ජනවාරි 8 වෙනිදා ලබා ගත් යහපාලනය ඉදිරියට ගෙනයාමට  එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ජයග්‍රහණය ශක්තියක් කර ගන්නා බව  හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මින් සුළු මොහොතකට පෙර ගම්පහ පත්තල ගෙදර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ කීය.

එසේම  එතනෝල් හොරු, කුඩු හොරු, අල්ලස් හොරු යන සියළුම ආකාරයේ හොරුන් පැන්නීමේ මෙහෙයුම වේගයෙන් දියත් කරන බවත් ඔහු කීය.

(ඡායාරූප හා වීඩියෝව දීපා අදිකාරි)

 4 5 6 7