කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නව අධිකරණ ශාලාවේ නව සිර මැදිරිය අද (8) විවෘත විය. ගිය රජයේ ඇමැතිවරුන් 10 දෙනෙක්
දියත
ඥානසාර හිමිට වරෙන්තු
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ග
සුපිරි නළු සල්මන්ගෙ සිරදඬුවම අත්හිටුවයි
රිය අනතුරකින් එක් අයකු මරණයට පත් කර තවත් තිදෙනකු තුවාල කළ වරදට බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන්ට නියම කළ පස් අවුර
‘රට හදන්න ජාතික ආණ්ඩුවක් ඕනෑ‘ - ජනපති
‘අද අවශ්‍ය වනුයේ දේශපාලන බලය රැක ගැනීම නොව රට රැක ගැනීම යැයි ද, ඒ සඳහා කළ යුතු එකම දේ දේශපාලන පක්ෂ, වාද බේද අතහැර
කසල අල්ලන්න මෘදුකාංගයක්
පිටරටින් කොළඹ වරායට සේන්දුවන නැව් කවරේදැයි කල් තියා දැන ගැනීමටත් ඒ නැව් අතරේ අපද්‍රව්‍ය බැහැර කිරීමට අවශ්‍ය
මහා හොර මුලක් අතුරුගිරියෙන්
ෆුල් ෆේස් හෙල්මට් පැළඳ බැංකු කොල්ලකෑම් ආදී අපරාධ මාලාවකට හවුල් බව කියන කණ්ඩායම් දෙකක 7 දෙනකු අතුරුගිරිය හා ඉංගි
බොදු බලේට/ රාවණා බලේට/ හිටපු ඇමැතින්ට ඇප
උසාවි නියෝග නොතකමින් ඊට අපහාස වන සේ අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් කළැයි අද උසාවියට ඉදිරිපත් වූ භික්ෂූන් වහ
කෝට්ටේ පුරපති අත්අඩංගුවට
නගර සභාවේ විපක්ෂ නායක සුගත් අප්පුහාමිට පහර දුන්නැයි සැකපිට ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ නගරාධිපති ජානක රණවක අත්අඩ
කුමාර්ට පළා බෙදීම යහපාලනයද?
(වීඩියෝ සහිතයි) ‘‘මෛත්‍රීපාල, රනිල්, ජවිපෙ, හෙළ උරුමය ප්රමුඛ වත්මන් ආණ්ඩුව බලයට ඒමට පෙර මැතිවරණ ව්‍යාපා
තැලසීමියා දිනය සමරයි
ආරෙට යන රෝගයක් වන තැලසීමියා රෝගීන්ට පහසුකම් වැඩි කරන්නයි ඉල්ලමින් අද (8) කුරුණෑගල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වි
ලක් පුතෙක් බ්‍රිතාන්‍ය මැතිසබේ
මහා බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන කොන්සර්වේටිව් පක්ෂයෙන් බ්රිතාන්
පැරිස් විහාරයේ වෙසක් පිංකම
ප්‍රංශයේ පැරිස් නුවර ධම්ම චක්ක දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තම ගුරුවරුන් හා එකතුව පසුගිය වෙසක් පුන් පොහොය දින
මාවනැල්ලේ තවත් අලි සෙල්ලමක්
මාවනැල්ලේ ව්‍යාපාරිකයකු ව්‍යාජ බලපත් සකසා ළඟ තබාගෙන සිටි අලි පැටවකු අද (7) සවස පෙරහරක් සඳහා රඹුක්කනට ගෙනගොස් සි
හමුදාව ජනපති ආරක්ෂක සේවයෙන් ඉවතට
ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්ත කර සිටි හමුදා පිරිස් අප්‍රේල් 30 වැනි දා සිට ඉවත් කර ඇතැයි යුද හමුදා බ්‍රිගේ
අධ්‍යාපන චාරිකාව අනතුරින් අතරමග
මැදවච්චියේ පූනෑවේ පාසලක සිසුන් පිරිසක් ගමන්කරමින් තිබූ බසයක් වෙන්නප්පුව නයිනමඩමේ දී ලොරියක ගැටීමෙන් මැදවච්ච
බස් අනතුරින් කාන්තාවක් මරුට
ගාල්ලේ වංචාවල සිදුවූ බස් අනතුරින් විද්‍යාලෝක විද්‍යාලයේ කාර්යාල සේවිකාවක වූ 43 හැවිරිදි කාන්තාවක් මියගොස් තු
සිසු දෙන්නා බසයෙන් වැටී රෝහලේ
පෞද්ගලික බසයක පාපුවරුවෙන් වැටී මිනුවන්ගොඩ බුරුල්ලපිටිය පාසලේ සිසුන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය ක
උසාවියට අපහාස කළැයි ගිය රජයේ පිරිසක් උසාවියේ
උසාවි නියෝගය නොතකමින් කොළඹ අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් හා මහින්ද රාජපක්ෂ ර
බිලී පිත්තෙන් ධීවරයා එලොව යයි
මාදු ගඟේ බිලි බෑමට ගිය තරුණයකු පිත්ත දෙකට කැඩී ගඟට වැටී මියගිය බවත් සිරුර අද උදේ සොයාගත් බවත් ධීවරයෝ කියති. ඔහු ක
රයිගම් පුරේ සුදුවත් ගිනි ගණන්
බණ්ඩාරගම කුලියටගත් නිවසක කසිප්පු පෙරමින් සිටි පුතකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පියාත් පුතාත් රුපියල් 15,000
ගාල්ලේ දී අදත් බසයක් පෙරැළේ
කොග්ගල සිට මීපේ රෝහල හරහා අකුරැස්ස පාරේ ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් මින් සුළු වේලාවකට පෙර වංචාවලදී
සීඅයිඩිය මහින්දගේ ආරක්ෂක ලොක්කාගෙන් ප්‍රශ්න කරයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොමාන්ඩෝ ආරක්ෂක ඒකකයේ ප්‍රධානී කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් අපරාධ පර
නැ‘හිර රැඳවියන් දෙන්නෙක් වහලෙට නගී
මඩකලපුව බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු එහි වහලය මත නැගී උපවාසයක් අරඹා ඇතැයි බන්ධනාගාර නිලධාරීහු කියති. එක් රැ
අකුණ නිවසක් පුච්චයි
සාලියවැව ඉහළපුලියන්කුලමේ මහගම නිවසකට අකුණක් වැදීමෙන් අද සවස නිවසක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි. අනතුර සිදුව
ගෝඨා මූල්‍ය අපරාධ පොලිසියට
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 11 වැනිදා කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීමට නියමිතව ඇතැයි
කාරය විදුලි කණුවේ හැපෙයි : තවත් කණු බස් දෙකකට වැටෙයි
බොරැල්ල ආයුර්වේද හන්දිය අසලදී අද (7) දහවල් මෝටර් රථයක් පාර මැද ඇති විදුලි කණුවක ගැටීමෙන් එහි වයර්වල පැටලී තවත් කණ
‘බැසිල්ට කියන තරම් ලෙඩක් නෑ‘
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය තමා සම්පූර්ණ ලෙස පරික්ෂා කළ බවත් කියන තරම් ලෙඩක් හෝ රෝගී තත්ත්වයක
මහින්ද ජොනී බලන්න වැලිකඩ
ජනපතිවරණ කාලේ බෙදීමට රුපියල් ලක්ෂ 52 ක සතොස බඩු ගෙන මුදල් නොගෙවීයැයි රිමාන්ඩ් කර සිටින හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන
කච්චතිව් වැඩේ අත නාරියි
කච්චතිව් දූපත යළි ලබාගැනීම සඳහා ඉන්දීය රජය වහා පියවර ගත යුතු බවට තමිල්නාඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඉ
‘විල්පත්තුව ඇල්ලුවේ නෑ‘ ඇමැති කියයි
තමාගේ මැදිහත්වීමෙන් විල්පත්තු අභය භූමියේ ජනතාව පදිංචි කර ඇතැයි යමකු ඔප්පු කළහොත් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස

