සැප බසය ප්‍රපාතයේ


රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ කහවත්ත ඇල්ලෙගහවත්තේදී සුඛෝපබෝගී බස් රථයක් අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලිසිය කියයි.

ඕපාත වතුයායට පිවිසෙන මාර්ගයේ එක්පසෙක අයිනේ නවතා තිබූ බස් රථය තල්ලුවීයාමකින් ඉදිරියට ගොස් ප්‍රපාතයට පෙරලෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

received_102036302015104520004009 received_102036305212201510484041