බුරුම කිරිගරුඬ ප්‍රතිමාව වාළුාකාරාමයේ


කොල්ලුපිටිය වාළුකාරාමාධිපති මහරගම නන්ද කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක නාහිමියන්ට බුරුමයෙන් පරිත්‍යාග කළ කිරිකරුඬ බුද්ධ ප්‍රතිමාව වහන්සේ  විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි.  නන්ද නා හිමියන්ගේ 61 වැනි උපන්දිනය නිමිත්තෙන් බුරුම තානාපති හියු මිල්දෙයින්ගේ මහතා මෙම බුද්ධ ප්‍රතිමාව පරිත්‍යාග කළේය. එහිදි මහා සංඝරත්න අගමැතිවරයාගේ ජපන් චාරිකාවට ආශිර්වාද කළහ.

 441 442 

443

ranilp_2015103 ranilp_2015103-2