ඉංගිරිය හඳපාන්ගොඩ 28 හැවිරිදි තරුණයෙකු පපුවට වෙඩි වැදී මිය ගොස් සිටි බව පොලීසිය කියයි.
පියා මළ ගෙදරක ගොස් අද අළුයම පැමිණි විට පුතා මිදුලේ වෙඩි වැදී වැටී සිටි බව පොලිසියට පවසා ඇත.
මේ දෙදෙනා පමණක් එම ගෙදර ජීවත් වු බව පොලීසිය කියයි.