කොක්මාදුව කන්දට වැසි මාපක සවිකරයි


 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව හා කොක්මාදුව අතර වැසි මාපක යන්ත්‍ර දෙකක් සවිකිරීමට පියවර ගන්නා බව මාතර අපදා කලමනාකරණ අධ්‍යක්ෂක මේජර් එරික් සොයිසා කියයි.එම දත්ත නිරීක්ෂණය කරන බවද ඔහු පවසයි.