‘ස්විස් බැංකු සල්ලි ලංකාවට ගේන්න‘


 ස්විස් බැංකු වල මුදල් තැන්පත් කර තිබෙන ශ්‍රීලාංකිකයින්ට එම මුදල් ශ්‍රීලංකාවේ තැන්පත් කරන්නැයි ඉල්ලීමක් කරන බවත් එම කටයුතු සම්බන්ධයෙන් කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව සම්පූර්ණ සුරක්ෂිතතාවයක් ලබාදෙන බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.

විදේශික තැන්පතු වසාදැමීමට ඇතැම් ස්විස් බැංකු නව තීරණයක ගෙන ඇති හෙයින් ශ්‍රීලංකාවට එය වාසිදායක වනු ඇතැයිද ඔහු කීය.