‘අනේ ඉතිං කෙනමන් හිටියානම්‘


සමාජවාදී නායකයකු වූ පීටර් කෙනමන් මහතාගේ 98 වැනි ගුණ සමරුව අද පෙරවරුවේ එල්ෆිල්ස්ටන් රඟහල ඉදිරිපිට ඇති ඒ මහතාගේ පිළිරුව අසලදී පැවැත් වු නමුත් ඒ මහතාගේ පිළිරුව කාක් වසුරුවලින් පිරී තිබියදීම මල් මාලා දමා උපහාර දැක්විණි. . ගුණ සමරුවට පෙර එම පිළිරුව පිරිසිදු කළා නම් ඔහුට කළ සැබෑ උපහාරය බව අවට සිටි පිරිස් පැවැසූහ.

436