හිටපු අමාත්‍යවරයකු වන අබ්දුල් කාදර් මහතා අද (3) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 79 වැනි වියේ පසුවිය.
අබ්දුල් කාදර් මහතා මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ලෙස 2010 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්විය.