කලවාන රෝහලට දොස්තරලා මදිලු


කලවාන රෝහලේ වෛද්‍ය හිඟයට විසඳුම් ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් අද (3) පෙරවරුවේ කලවාන නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත වූහ.

වෛද්‍ය හිඟය හේතුවෙන් රොගීන් දැඩි පීඩාවට පත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

උද්ඝෝෂණය හේතුවෙන් පැය 2 කට වැඩි කාලයක් නගරයේ රථ වාහන තදබදයක්ද ඇතිවිය.

20151003_121511 20151003_121834 20151003_1141182015103