බකමූණ අත්තනකඩවල ප්‍රදේශයේ දි අද (3) අලුයම වල් අලි ප්‍රහාරයකින් එක් දරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. නිවසේ පැවැත්වීමට නියමිත දේව පූජාවක් සඳහා කපු මහතකු රැගෙන ඒමට යමිනි සිටියදී වල් අලි ප්‍රහාරයට ලක්වී ඇත.