නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තම අමාත්‍ය ධූරයේ වැඩ බාරගන්නා දි
දියත
දෙහිවල කිඹුලා කොල්ලුපිටියට ඇවිත්
අඩි 15 ක් පමණ දිග දැවැන්ත කිඹුලකු දෙහිවල වැල්ලේ සිටින බව ප්‍රදේශවාසීහු කියති. මේ වන විට කිඹුලා කොල්ලුපිටිය වැ
‘ජගත් වාර්තාව ඉවත දමනු‘
ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායකයා හැටියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර
හමුදා රියදුරු හිරේ ගිහින් බ්‍රිගේඩියර් වෙයි
විදේශ රටවල ආරක්ෂක ඇබෑර්තු සහ විදේශ රටවල රූගත කරන චිත්‍රපට සහ ටෙලි නාට්‍යවලට නළු නිළියන් අවශ්‍ය බව පවසා පුවත්ප
කොටකෙතන මූලික විරෝධතා තීන්දුව බදාදා
කොටකෙතන ද්විත්ව කාන්තා ඝාතන රැල්ලේ ආරම්භක ඝාතනය සිදුකරමින් නයනා නිල්මිණි හා කාවින්ද්‍යා චතුරංගි මව හා දියණිය
බස්නාහිර පළාත් සභාවේ හොරුන් සිටි බව චන්ද්‍රිකා කියයි
බස්නාහිර පළාත් සභාවේ නව ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා වැඩ භාරගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ල
කේරළෙන් බරණැස්කන්දට ගංජා ගෙනත්
පැකට්ටුවක් රුපියල් 300කට විකිණීම සඳහා කැලණිය පිලපිටියේ බරණැස්කන්දේ කේරළ ගංජා අසුරමින් සිටි තිදෙනකු සැකපිට අත් අ
පොලිස් පොතෙන්
හෝමගම නිවසක් තුළ බැරයක සඟවා තිබු ලක්ෂ දෙකහමාරක් වටිනා ගංජා කිලෝ 8 ක් සොයා ගත් බව පොලිසිය කියයි. ත්‍රිරෝද ර
දඹුලු ලූණු ගොවියා රකින්න රට ලූණු බද්ද ඉහළට
අද මැදියම් රැයේ සිට ලොකු ලූණු කිලෝවක ආනයන මිල රුපියල් විස්සකින් වැඩි කළ බව මුදල් අමාත්‍යාංශය කියයි. දැනට
ලෝකල් කිම් කාඬේෂියන් මමලූ
”නටාෂා රත්නායක” වත්මනෙහි මෙරට සිටින ඉංග්‍රීසි ගී ගයන ශිල්පිනියන් අතර ප්රමුඛස්ථානයක සිටි ඇය
අයියයි මල්ලියි මුල් පෙළේ
නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනාට ආසන වෙන් කිරීම අද (22) සිදුවිය. හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්
‘ගම්මන්පිල නංගි පෙන්නලා අක්කා දෙන ජාතියේ කෙනෙක්‘
විපක්ෂය නියෝජනය කරන සමහර දේශපාලඥයින් නැවත රටේ “ජාතිවාදය ඇවිස්සීමට කැසකවනවා” යයි ග්‍රාමීය ආර්ථික කටයුත
කොටදෙණියාව නඩුව මහාධිකරණයට
කොටදෙණියාවේ බඩල්ගම සේයා දැරිය කෙලෙසා මරා දැමූ සැකකරුවන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන බවද ඔවුනට මහාධිකරණයේ නඩු පව
සිවිල් තුන්දෙනාගේ පත්වීම ඒකමතිකයි
19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව සර්වෝදය නායක ඒ.ටී.ආරියරත්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්
දහම් පාසල් ගුරුවරුන්ට ජේ.පි පදවි දෙයි
වසර 10ක සේවා කාලයක් සම්පුර්ණ කර ඇති දහම් පාසල් ගුරුවරුන්ට මුළු දිවයිනට බලපාන පරිදි සාම විනිස
විජේවීරගේ පවුලට සැලකූ හැටි සෝමවංශ කියයි
‘රෝහණ විජේවීර මහතාගේ පවුලේ අයට නිවසක් ලබාදෙන්න ජවිපෙට බැරිකමක් නෑ. ඒ හැකියාව අද ජවිපෙට තියෙනවා. රෝහණ විජේවීර ස
‘ප්‍රශ්නයට විසඳුම දේශීය යාන්ත්‍රණයක් පමණයි‘
යුද අපරාධ සිදුවී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පිරික්සීමට පත් කෙරෙන යාන්ත්‍රණය සකස් කෙරෙනුයේ විපතට පත්වූව
‘විපක්ෂය තවත් කෙට්ටු වෙනවාලු’
දිසා ඇමතිවරුන් 44 ක් හා ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපතිවරු පත් කිරීමට ආණ්ඩුව සැරසෙතියි පිවිතුරු හෙළ උරුමයේ න
ඉන්දු ලංකා පාලමේ කතා ඔක්තෝබරයේ
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගොඩබිම් පාලමකින් යා කිරීමේ ඩොලර් බිලියන 5.19ක් (රුපියල් බිලියන 736.65) වැය වන ව්‍යාපෘතිය පි
තමිල්නාඩුවේ 500ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු බවට බල කරමින් ලංකාවට එරෙ
ගල් ලොරිය රාවණා ඇල්ල පල්ලමේ
කළුගල් පටවාගත් ලොරියක් ඇල්ල වැල්ලවාය පාරේ රාවණා ඇල්ල අසලදී අඩි දහසක පමණ පල්ලමකට පෙරළී ඇතැයි පොලිසිය කියයි. ල
රත්නප්‍රියගේ සංගමයෙන් වර්ජන තර්ජන
බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් හෙද කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට සුදානම් වන
නව මන්ත්‍රීවරු තුනක් දිවුරති
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ලක්ෂ්මන් සෙනෙවිරත්න, පාලිත තෙවරප්පෙරුම හා ජනත
‘පක්ෂයක් ලෙස විජේවීර පවුලට සියලු යුතුකම් ඉටු කළා‘
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය කුමන දේවල් කිව්වද පක
ජපන් ජාතිකයා අම්පාරට පරිසර පාඩමක් කියයි
ජපානයේ ගිපු නගරයේ මසාහිකෝ මහතා මේ දිනවල අම්පාර නගරයේ කුලී නිවසක තම බිරිඳ සමඟ වාසය කරයි. ඇය අම්පාර අධ්‍යාපන කල
‘ලංකාව ගැන පදනම් විරහිත වාර්තාවක් දීලා‘
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව ශ්‍රී ලංකාව පිළිබඳව පදනම් විරහ
පොලිස් පොතෙන්
හෝමාගම රෝහලේ තුන්වැනි මහලින් වැටී රෝගියකු මිය ගිය බව පොලිස් ආරංචි කියයි. වේරහැර 10 කණුව ප්‍රදේශයේ නිවසක් වැට
අනතුරකදී ගැළවුණු දතක් බද්ධ කළ හැකිද ?
කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය - හර්ෂ මාරසිංහ
වයඹ ආණ්ඩුකාරවරියට යහපාලනය පිහිටට එයි
වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායකට එරෙහිව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය ගෙනැවිත් තිබූ දෝෂාභියෝග යෝජනාව අද (22) සභ
‘බඩල්ගම දැරියගේ ඝාතකයන් අල්ලනු‘
කොටදෙණියාව බඩල්ගම 5 හැවිරිදි සේයා දැරිය ඝාතකයන් වහාම අල්ලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් හාලිඇල ප්‍රද

