වසර 10ක සේවා කාලයක් සම්පුර්ණ කර ඇති දහම් පාසල් ගුරුවරුන්ට මුළු දිවයිනට බලපාන පරිදි සාම විනිසුරු පදවි පිරිනමන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියයි.