කොටදෙණියාව බඩල්ගම 5 හැවිරිදි සේයා දැරිය ඝාතකයන් වහාම අල්ලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් හාලිඇල ප්‍රදේශයේ ජනතාව අද (22) හාලිඇල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.