පොලිස් පොතෙන්


හෝමාගම රෝහලේ තුන්වැනි මහලින් වැටී රෝගියකු මිය ගිය බව පොලිස් ආරංචි කියයි.


වේරහැර 10 කණුව ප්‍රදේශයේ නිවසක් වැටලූ පොලිසිය තරුණියන් දෙදෙනකු හා කළමනාකාරවරියක අත් අඩංගුවට ගත් බවත් පිරිමින්ට රුපියල් 3000 ගණනේ තරුණියන් සැපයූ බව කියන එම ස්ථානයේ එක් තරුණියක සැඟවී සිටි ආකාරය පුදුම සහගත බවත් බලු කූඩුවක් වැනි ස්ථානයකින් ඇය එළියට ගැනීමට පොලිසියට සිදුවූ බවත් දැනගන්නට ඇත.