පැකට්ටුවක් රුපියල් 300කට විකිණීම සඳහා කැලණිය පිලපිටියේ බරණැස්කන්දේ කේරළ ගංජා අසුරමින් සිටි තිදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කේරළ ගංජා කිලෝ 2.2 ක් එහි තිබූ බව පොලිසිය පවසයි.